Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත්.”-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    “අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත්.”-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    2024-07-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම මේ වනවිට යොදවා ඇති බවත් විදේශ රටවල් අපේ රට කෙරෙහි විශ්වාසය යළිත් තබා ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ ආධාර මත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලද බිත්තර රැක්ක වීමේ යන්ත්‍ර සහ විමධ්‍යගත අරමුදලින් කඩුවෙල ආසනයේ සමිති සඳහා නෙස්කැෆේ මැෂින් බෙදාදීම සඳහා පසුගියදා (30) අරංගල සණස ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
    “අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත් අපි දිනාගෙන, බැංකු ක්‍රමය දිනාගෙන ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට රට ගෙන ආවා. අපි වැටුණු අර්බුදයේදී අපිට ජාත්‍යන්තරව එල්. සී එකක් ඕපන් කරන්න බැරි තත්ත්වයක් තිබුණා. එවැනි තත්ත්වයක් නැති අලුත් වාතාවරණයක් ශ්‍රී ලංකාවට උදා කර ගන්න අද පුළුවන්කම ඇතිවෙලා තියෙනවා. කාලයක් මූල්‍ය අර්බුදය නිසා විමධ්‍යගත මුදල් ලැබුණේ නැහැ. ගිය අවුරුද්දේ අයවැයෙන් විමධ්‍ය ගත සංවර්ධන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා පළාත් සභා ව්‍යාපෘතිවලට. ප්‍රගතියට අඩිය තබමින් තිබෙන අවස්ථාවක ප්‍රබුද්ධ ජනතාව සමග මේ මොහොත ගත කරන්නේ.
    සමූපකාර අපේ රටේ ආරක්ෂාවක් ඒක නිසා අමාරුවෙන් හරි සණස ආදී විවිධ සංවිධාන ආරක්ෂා විය යුතුයි. අපේ සමාජයේ අමාරුවෙන් ජීවත්වෙන පිරිස හැටියට සහන ලබන්න රජය විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ. වැඩිහිටියන්, අඩු ආදායම්ලාභීන්, දුබල තත්ත්වයෙන් ජීවත් වන පිරිස් සඳහා ආධාර වැඩි කිරීමටත් අඛණ්ඩව ලබා දිය හැකි වෙනත් පහසුකම් ලබා දීමටත් පසුගිය වසරේ සිට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.”

    පෙර පුව​තවැස්ස වැඩි වෙයි! පුත්තලමෙ අය මුහුදු යනවනම් මේක අහලා යන්න (වීඩියෝ)
    ඊළඟ පුව​ත නිදහස් පක්ෂය අසල එකම ජන්ජාලයයි-පොලිසිය පක්ෂ කාර්යාලය වටා එක් වෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group