බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වත්මන් ආණ්ඩුව මෙන් තමන් නියෝජනය කල ආණ්ඩු යෞවන සමාජ වලට දේශපාලන බලපෑම් සිදු නොකළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: පොහොට්ටුව නැත්තම් ඔක්කොම ඉවරයි ! SLPP