අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදීයි.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අනුනාහිමියන් ඊයේ(20) රාත්‍රීයේ අපත්වූවා.
අපවත්වන විට අනුනාහිමියන් 67 වන වියේ පසු වූවා.