බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සදහා ගිනි අවිය හා පතරොම් ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය සමත්ව ඇත්තේ. සැකකරු වයස අවුරුදු 35 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.