මෙරට අපනයන ක්ෂේත්රයේ පවතින ගැටලු නිරාකරණය සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අපනයකරුවන්ගේ ජාතික මණ්ඩල සභා රැස්වීමට කොළඹදී ඊයේ (22) එක්වෙමින්.
එහිදී අපනයන ක්ෂේත්රය පුළුල් කිරීම සඳහා වූ සමගි ජනබලවේගයේ සැලැස්මද විපක්ෂ නායකවරයා විසින් එම සභාවට ඉදිරිපත් කළා.