ගාසාවේ වෙසෙන ජනතාවට අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් සහ ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද ලිපියක් භාරදී තිබෙනවා.
නිවට රජෙක් අපේ රටේ බිහිවී ඇතිබව කාන්තා පරපුර සංවිධානයේ ෆාතිමා හර්ෂණී ද සිල්වා එහිදී සඳහන් කළා.
වැඩි විස්තර