Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
    • බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුරාධපුර බස් 95%ක් දුවන්නේ භූමිතෙල්වලින්

    අනුරාධපුර බස් 95%ක් දුවන්නේ භූමිතෙල්වලින්

    2025-09-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.132 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත්, අන්තර්පළාත්, සිසුසැරි, සිසු ප්‍රවාහන සේවා, ඇඟලුම් කම්හල් සේවක ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථවලින් 95%ක් බස් රථ ධාවනය වන්නේ භූමිතෙල්වලින් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා තිබෙනවා.

    දිස්ත්‍රික්ක තුළ සහ පිටතට ධාවනය වන බස් රථ බෙහොමයක් භූමිතෙල්වලින් ධාවනය කරන බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාට නිරන්තරව පැමිණිළි ලැබී තිබෙනවා.

    එසේම මේ පිළිබඳව මගීන් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය වෙත ද ලිඛිතව මෙම ගැටළුවේ සත්‍ය අසත්‍යතාවය සොයා බලන ලෙස දන්වා ඇත.

    ඒ අනුව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා සිය ජංගම පරීක්ෂක කණ්ඩායම සමඟ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සහයෝගය ඇතිව හදිසි වැටලීම් කිහිපයක් ඊයේ(25) දිනයේ සහ අද (26) දිනයේ ස්ථාන කිහිපයක දී සිදුකරන ලද අතර අවසානයේ බස් නැවතුම්පළවලට ගොස් බස් රථවල භාවිත කරන්නේ ඩීසල් ද නැතහොත් භූමිතෙල් ද යන්න පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    මෙහිදී බොහෝ රියදුරු සහ කොන්දොස්තරවරුන් තම බස් රථ වල ආදායම් තත්ත්වය ඉහල නංවා ගැනීමටත් බස් හිමියා විසින් ලබා දුන් උපදෙස් අනුව සමහර පිරිස් මෙසේ භූමිතෙල් කලවම් කර බස් රථයට භාවිත කරන බව පවසා තිබෙනවා.

    තවත් සමහරෙක් විවිධ අනුපාත යටතේ වැඩි වශයෙන් භූමිතෙල් ද අඩු වශයෙන් ඩීසල් ද භාවිත කරන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
    මෙය විශාල පරිසර හානියක් සේම, ජීවිත අවදානමේ හෙලීමක් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

    මෙවර දැනුවත් කිරීමක් වශයෙන් භූමිතෙල් භාවිතයෙන් ඉවත් වන ලෙසත් මේ වන විට බස් කර්මාන්තය නිවැරදි දිශානතියකට යොමු කරමින් පවතින නිසා ඒ සඳහා අප සැම වෙනස් විය යුතු බවත් සභාපතිවරයා පවසා තිබෙනවා.

    ඒනිසා මෙවැනි පහසුකාරක කියා වැරදි දේවල්වලට යොමුවීම තුල මගීන්ගේ මෙන්ම රියදුරු කොන්දොස්තරවරුන්ගේ ජීවිත අවදානමේ හෙලීම නොකර මෙවැනි විෂමාචාර ක්‍රියාවලින් ඉවත් වන ලෙස ද උපදෙස් ලබාදුන්නා.

    එසේම සමහරක් බස් රථවල රියදුරු සහ කොන්දොස්තර මහතුන් තම බස් රථවලට ඉන්ධන පිරවුම්පළ තුළින් ඉන්ධන පිරවීමේ දී ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

    එම බස් රථ වල භූමිතෙල් ඩීසල් සමඟ මිශ්‍රවී ඇත්තේ ඉන්ධන පිරවුම්පළවල පවතින ගැටළුවක් නිසා බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ඉල්ලා තිබෙනවා.

    සමහරක් පිරිස් එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු අතර මාධ්‍යවේදීන්ට කැමරාකරණය නොකරන ලෙස ද ඔවුන් තර්ජනය කර තිබෙනවා.

    තවත් පිරිස් බස් රථ සැඟවීම ද සිදු කරන ඇති අතර එම පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පොලිස් නිළධාරීන් කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තභාරතයට එරෙහි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත පෙති පාන් එක්ක බේකරියෙන් ඇඟිල්ලක සමේ කොටසක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group