බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාතික ජනබලවේගයේ ආර්ථික ප්රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ප්රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවකට එක්වෙමින්.