අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් සහ තවත් පිරිසක් විසින් අද අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ පහුගිය රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට අග්‍රමාත්‍යය හරිනි අමරසූරිය මැතිණිය සිදුකරනු ලැබූ පිළිතුරු කතාව සම්බන්ධවයි.
එනම් කොතනාවල විශ්වවිද්‍යාලයේ දැනට මුදල් වලට උපාධි විකිණෙන බවත් ඒ සඳහා මහජන බදු මුදල් ද වැයවෙන බවත් සඳහන් කරමින් පැමිණිල්ල සිදුකරා.