පාදුක්ක මලගල කෝරළඉම පාර ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න කුඹුරක් කැණීම් කර පස් සෝදා වැලි ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පාදුක්ක පොලිසය විසින්.
ඔහු සන්තකයේ තිබී වැලි කියුබ් 40 කට ආසන්න තොගයක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙල්ගහක්නද පාර මලගල, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.