දිවයිනේ සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඇක්සල් 2 ක් සහ රෝද 4 ක් සහිත වාහනවල හෝ ඇක්සල් 2 ක් සහ රෝද 6 ක් සහිත ද්විත්ව කාර්ය වාහන සදහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව සදහන්.