ඉන්දියාවට ඇද හැලෙන ධාරාණිපාත වර්ශාව හේතුවෙන් නව දිල්ලි ප්‍රාන්තය වෙත දැඩි බලපෑම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට නව දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් 100 කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද දිනයේ ඉන්දියා ගාන්දි ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා 13 ක් ප්‍රමාද වී එම ගුවන් තොටුපළට පැමිණීමට නියමිත අතර එම ගුවන් තොටුපළෙන් පිටතට ගුවන් ගමන් 92 කද කාලසටහන් ප්‍රමාද කර තිබෙනවා.
මේ වන විට නව දිල්ලි අගනුවර ප්‍රදේශ රැසක් ජලයෙන් යට වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
ඒ හේතුවෙන් මේ වන විට නව දිල්ලි අගනුවර වෙත රතු නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














