Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධික ලෙස බදු පැනවීම අසාධාරණයි – ලංකා බැංකු සේවක සංගමය

    අධික ලෙස බදු පැනවීම අසාධාරණයි – ලංකා බැංකු සේවක සංගමය

    2023-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසර දහයක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයා ගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල්වල තැන්පත් කර ඇති බවත් අදාළ මුදල් රැගෙන ඒම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

    එම සංගමයේ ජේ්‍යෂ්ඨ උප සභාපති අනූප ලන්දුල මහතා පවසන්නේ රට තුළ අර්බුදයක් ඇති වූ බවට පෙන්වමින් රට අර්බුදයකට පත් කර ඇති බවයි.

    මේ හේතුවෙන් රට තුළ අර්බුදයක් ඇති කළ පිරිසගෙන් අදාළ මුදලින් කොටසක් හෝ ලබාගැනීමට කටයුතු කළහොත් පවතින අර්බුදයෙන් ගොඩඒමට හැකි බවයි ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

    රටේ සිටින වෘත්තිකයන් සහ ජනතාවට අධික ලෙස බදු පැනවීම අසාධාරණ බවයි ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ .

    ආශ්‍රීත පුවත්:  වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජන
    Bank of Ceylon Employees Union
    පෙර පුව​තපොහොර බෙදාහැරීමේදී රුපියල් බිලියන 16.9ක වංචාවක්
    ඊළඟ පුව​ත නිදහස් උත්සවය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි – මර්වින් සිල්වා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group