Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධික උණුසුමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක්..

    අධික උණුසුමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක්..

    2023-04-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධික උණුසුම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම් වලක්වා ගැනීම සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. මෙහිදි වයෝවෘද්ධ සහ රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා දරුවන් උෂ්ණත්වයෙන් පීඩාවට පත් විය හැකි බැවින් විශේෂයෙන් අවධානය යොමු කරන මෙන් අදාළ දැනුම්දීමේ සදහන්.

    අධික පිපාසය, තොල් කට වියළිම, තද පැහැදි මුත්‍රා පිටවීම, මුත්‍රා පිටවීමේ වාර ගණන අඩු වීම වැනි කරුණු පිළිබද සැලකිලිමත් වන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ.

    මේ අතර අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය කාලීන වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ මහතා අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/PRASAD-WEERASINGHA-EDIT.mp3

    මේ අතර ඩෙංගු රෝගී තත්ත්වය ද දිවයින පුරා පැතිරීම හේතුවෙන් දැඩි අවධානයෙන් පසු වන ලෙසට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ද අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය කාලීන වැඩසටහනට එක් වෙමින් කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/NIMALKA-PANNALAHETTI-EDIT.mp3

    මේ අතර ඊයේ දිනයේදීත් කොවිඩි ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පෙරේදා දිනයේදී ද කොවිඩ් ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වීම හේතුවෙන් ජනතාව දැඩි අවධානයකින් සිටින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අගවන්නේ.

    පෙර පුව​තදූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..
    ඊළඟ පුව​ත අකුණුවලින් පරිස්සම් වෙන්න.. අවවාදාත්මක නිවේදනයක් නිකුත්වෙයි..

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group