අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නියුතු නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා.
එලෙස රාජකාරිවලින් ඉවත් කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයෙකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත්.
රාජකාරීවලින් ඉවත් කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත්, අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් සදහන්.











