Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව අධ්‍යාපන ලේකම්තුමිය වැඩ අරඹයි

    නව අධ්‍යාපන ලේකම්තුමිය වැඩ අරඹයි

    2024-04-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.172 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එතුමිය සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා ය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී  රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිණියකි. මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි‍ අතර යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය  ලෙස ද ඒ හා සමගාමී ව  එම කාලපරිච්ඡේදය තුළ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන් ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස ද ඇය කටයුතු කර ඇත.‍‍‍

    එමෙන් ම ජයසුන්දර මහත්මිය ජපානයේ ටෝකියෝහි ආසියානු ඵලදායිතා සංවිධානයේ හිටපු කර්මාන්ත අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ අතර, ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස ද ඇය වසර 10කට අධික කාලයක් පුරා කටයුතු කර තිබේ. වසර 56ක ඉතිහාසය තුළ එම සංවිධානයෙහි සිටි එකම කාන්තා නිලධාරිනිය වූයේ ද ඇයයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්  (BSC) සහ ව්‍යාපාර කළමනාකරණපති උපාධියක් (MPA) ද  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්  PGDIT  (SLIIT) ද ලබා සිටින තිලකා ජයසුන්දර මහත්මිය ඵලදායිතා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ මෙන් ම ව්‍යාපෘති කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණය, සැලසුම් සහ අධීක්ෂණය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය,  හරිත ඵලදායිතාව, නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රගත ඵලදායිතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක අත්දැකීම් රැසක් ඇති නිලධාරිනියකි.

    ආශ්‍රීත පුවත්:  ලාල් කාන්ත ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්
    Sri Lanka
    පෙර පුව​තගජමුතුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ‘අස්වැසුම’ හිඟ මුදල් සමඟ ප්‍රතිලාභ අවුරුද්දට පෙර

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group