Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද සිට විශේෂ ප්‍රවාහන සේවා

    අද සිට විශේෂ ප්‍රවාහන සේවා

    2022-12-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නත්තල් උත්සවය සහ නව වසර උදාවත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇතිබව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා .

    ලංගම සහ පෞද්ගලික බස් රථ අද සිට මගී අවශ්‍යතාව මත ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

    ඒ අනුව කොළඹ සිට පිට පළාත් වෙත යන මගී ජනතාවට පිටකොටුව සහ මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පළවල සිට බස් රථ 40 ක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ ප්‍රාදේශීය කළමනාකරු යූ.ජී.පී.පී. සත්‍යසිංහ මහතා ප්‍රකාශ කළා.

    මේ අතර, අද සිට විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව ද පියවර ගෙන තිබෙනවා.

    සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන්ට අමතරව මෙම දුම්රිය ධාවනයට යොදවන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

    ඒ අනුව අද සිට ලබන 27 වනදා තෙක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

    අද පස්වරු 07 යි 20 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට සැලසුම්කර ඇති අතර 24 වනදා සහ 26 වනදා පෙරවරු 7.10 ටද බදුල්ල බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙනවා.

    එමෙන්ම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට 25 වනදා පෙරවරු 07.30 ට සහ පස්වරු 07.30 ට දුම්රිය දෙකක් ද යොදවා තිබෙනවා.

    මේ අතර කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ද විශේෂ දුම්රිය දෙකක් 23 වනදා සහ 26 වනදා ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

    Ceylon Transport Board's Colombo Regional Manager U.G.P.P. Satyasingha Special transport services
    පෙර පුව​තමත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 47 ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රට පුරා ඖෂධ හිඟයක් – පිළිකා රෝගීන් අසරණ වෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group