Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද සිට විදුලිය විසන්ධි කරන්නෙ නැහැ – විදුලි බල අමාත්‍යාංශය

    අද සිට විදුලිය විසන්ධි කරන්නෙ නැහැ – විදුලි බල අමාත්‍යාංශය

    2023-02-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.267 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මේ අනුව විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/KANCHANA-WIJESEKARA-EDIT-02.mp3

    66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ලබාදුන්නා.

    ඒ අනුව ඊයේ සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

    නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කින්.

    ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති.

    ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇති. එය 261% ක වැඩිවීමක්.

    ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති.

    ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% ක් බවද සදහන්.

    මේ අතර විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබී ඇති බව එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසනවා.

    මේ අනුව සභාපතිවරයා කියා සිටියේ ගාස්තු සංශෝධනයට අදාළ ප්‍රතිශතයන් අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි. මේ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/KANCHANA-WIJESEKARA-EDIT-01.mp3

    මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ පසු විදුලි කප්පාදුව අත්හිටුවා අඛන්ඩව විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට උපදෙස් දී තිබෙනවා.

    මේ ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කංචන විජේසේකර මහතා.

    ආශ්‍රීත පුවත්:  QR කේත ක්‍රමය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකියි
    http://vnews.lk/wp-content/uploads/2023/02/KANCHANA-WIJESEKARA-EDIT-03-1.mp3

    මේ විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/JANATHAWA-EDIT-1.mp3

    විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

    එමෙන්ම, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ බත් පැකට්, රයිස්, සහ කොත්තු මිල සියයට 10කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවයි.

    කෙසේ වෙතත්, ආප්ප ඇතුළු පිටි කෑම වල මිල ඉහළ නොදමන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වී එෆ්එම් ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/ASELA-SAMPATH-EDIT.mp3
    Kanchana Wijesekera Ministry of Power and Energy
    පෙර පුව​තමෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් – මහ බැංකුව කියයි
    ඊළඟ පුව​ත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහළට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group