Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද සිට වර්ජන රැල්ලක්

    අද සිට වර්ජන රැල්ලක්

    2024-06-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා.
    ඒ අනුව ඔවුන් අද සහ හෙට දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
    මෙම සේවක සංගමය වැඩ වර්ජනයේ නිරත වන්නේ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින්.
    මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද වෛදවරුන් අද සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
    එමෙන්ම පවතින ගැටලුවලට අද දිනයේදී විසඳුම් නොලැබෙන්නේ නම් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් නිලධාරීන් මහ රජයේ විධායක මට්ටහේ නිලධාරීන් හෙට සහ අනිද්දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.
    මේ අතර තැපැල් සේවාවට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍ය ලේකම්වරයා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
    එම සාකච්ඡා ආසාර්තක වන්නේ නම් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද දිනයේදී තීරණය කරන බවයි එම සංගමය සඳහන් කළේ.
    මේ අතර ගුරු- විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ලබන 26 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සහ කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ගුරු – විදුහල්පතිවරුන් වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
    මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය දින 53ක් පුරා පැවැත්වෙනවා.
    තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී ඇති බවයි එම විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව සඳහන් කළේ.
    ඊට රජය පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේනම් අද හෝ හෙට වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා .

    ආශ්‍රීත පුවත්:  කථානායකට එරෙහි විශ්වාසභංගය අද
    Srilanka
    පෙර පුව​තශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද ජන අයිතියට
    ඊළඟ පුව​ත රුසියාවේ ඩැගෙස්තාන් හී පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට වෙඩි ප්‍රහාරයක්.- පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට.

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group