පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වුනා.
ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව 10.30 සිට පස්වරු 05 දක්වා ආනයන පාලන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, විසර්ජන පනත යටතේ යෝජනා 06ක් ඇතුලු නියෝග කිහිපයක් පිළිබඳ විවිදාය පැවැත්වීමට නියමිතයි.