Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද පාර්ලිමේන්තු විවාදය

    අද පාර්ලිමේන්තු විවාදය

    2023-02-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වුණා.

    මේ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය අද දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

    1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ නියෝගය ගැසට් කර තිබෙනවා.

    ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බව සදහන්.

    අදාල විවාදයෙන් අනතුරුව අද දිනයේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මෙන්ම රතන තිස්ස සාම පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද මෙහිදි සිදු කෙරෙනු ඇති.

    එමෙන්ම නව වන පාර්ලිමේන්තුවේ සිවු වන සභා වාරය සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කටමිටුව අද දින පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

    එහිදි කෝප් කමිටුව සදහා සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

    එහිදි ඔහු කියා සිටියේ මුදල් තිබුණද මැතිවරණයක් පැවැත්වීමට දිනයක් නිල වශයෙන් පත් කර නොමැති බවයි.

    එමෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ පිරිසක් මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා සිටි බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සභාව ඉදිරියේ කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANIL-EDIT-01-1.mp3

    මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANIL-EDIT-02-1.mp3

    කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මැතිවරණය සදහා අයවැයෙන් වෙන් කර ඇති මුදලවත් මැතිවරණය සදහා මුදා හරින ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/LAKSHMAN-KIRIELLA-EDIT.mp3

    මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANIL-EDIT-03.mp3

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු සභා ගර්භයෙන් පිටව ගියා.

    ආශ්‍රීත පුවත්:  වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාවක්

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක් ආරම්භ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/UNUSUMA-EDIT-1.mp3

    මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියා සිටියේ රට අර්බුදයක පවතින අවස්ථාවක මැතිවරණයක් ඉල්ලීම විහිලු සහගත බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NIMAL-LANSA-EDIT-1.mp3

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට ඔහුට සිරගත වීමට සිදු වනු ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/S.M-MARIKKAR-EDIT.mp3

     

    Nimal Lansa Ranil Wickaramasinghe S. M. Marikkar
    පෙර පුව​තමරණීය දණ්ඩනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්
    ඊළඟ පුව​ත ආයෝජන මණ්ඩලයේ සමාගම්වලින් සුබ ආරංචියක්

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group