Double игра в онлайн-казино Blaze особенности интерфейса и скорость раундов.1232025-11-23 පෙරවරු 2:19
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමනල වැව වේල්ල ආසන්නයේ සිට රජවක මුල්ගම මාර්ගයේ අලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් සමනල වැව රක්ෂිතයෙන් ගස් 5,726ක් කපා ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට රාජ්‍ය දැව සංස්ථාව මගින් එම ගස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් රැසකට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් Srilanka