Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අතුල – සමිතා යුවළගේ දියණිය කවීගේ උපන්දිනයදා සමිතා තැබූ සංවේදී සටහන

    අතුල – සමිතා යුවළගේ දියණිය කවීගේ උපන්දිනයදා සමිතා තැබූ සංවේදී සටහන

    2025-06-21කියවීමට මිනිත්තු 3ක් ගතවේ.339 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්.

    මේ කියන්න යන්නේ අතුල අධිකාරිත් සමිතා එරන්දති මුදුන්කොටුවත් එකට එක්ව සැමරූ සුපිරි උපන්දින පාටියක් ගැනයි.

    අතුල – සමිතා යුවලේ වැඩිමහල්ම දරුවා, එහෙමත් නැත්නම් දියණිය කාවින්ද්‍යා අධිකාරියි.

    කාවින්ද්‍යාගේ උපන්දින සැමරුම පසුගිය දවසක යෙදී තිබුණා.

    ඒ වෙනුවෙන් අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව වගේම කාවින්ද්‍යාගේ සහෝදරයා ශේන් එක්ව සිටියා.

    ඒ වගේම කාවින්ද්‍යාගේ ස්වාමි පුරුෂයා වන දිනිඳු පෙරේරාත් චිරන්තත් තවත් යහළු යෙහෙළියන් රැසකුත් එක්ව සිටියා.

    සිය දියණියගේ උපන් දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්.

    අද හරිම ලස්සන දවසක් මගේ දුවේ❤️ මගේ දුව අද වගේ දවසක තමයි මේ ලෝකේ එලිය දැක්කේ🌎 ඒ දවස මට අද වගේ මතකයි.. එදා ඉදලා අද වෙනකන් මගේ දුව කුමාරිකාවක් වගේ මට පුලුවන් හැම දේම කරලා, මට පුලුවන් විදිහට තියාගෙන ඉන්නේ මගේ ලගින්ම.. කිසිම අඩුවක් දැනෙන්න දෙන්නේ නැතුව ඔයාව බලාගත්තා.. අදටත් එහෙමමයි. අම්මි ජීවත් වෙලා ඉන්නකල් අඩුවක් දැනෙන්න දෙන්නේ නෑ මගේ රත්තරන් දුවට.. අම්මි මල්ලි තාත්ති ඔයාට ගොඩාක් ආදරෙයි.. එ වගේම ඔයා ලගින් දැන් දනී බබත් ඔයාට ගොඩක් ආදරේ දෙන්න ඔයා ලගින් ඉන්නවා. ඒ වගේම අවුරුදු 6කට කලින් අපිව ආදරෙන් බලාගන්න චීනොත් අපි ලගට ආවා.. කවුරු මොනවා කිවුවත් අපි හරිම සතුටින් මගේ පණ.. ඒ ඇති නේද අපිට🙏 තාත්ති, අම්මි, ගැන කවුරු මොනවා කිවුවත් අදටත් ඔයාගේ ලගින් අම්මි තාත්ති ඕනම දේකට ඉන්නවා ඔයාට ඕන හැම වෙලාවෙම.. හැම මොහොතෙම සතුටින් ඉන්න මගේ දුවේ, හිනා වෙලා ඉන්න.. එච්චරයි අම්මිට ඕන.. නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගේ පනට❤️😘🌹🌹🌹🌹🌹❤️ Kavindya Adikari Kavindya Adikari

     

    ඒ වගේම සිය උපන්දින සැමරුම දවසේ අත්විඳි ආදරණීයම හැඟීම සම්බන්ධයෙන් කාවින්ද්‍යා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සන්වේදී සටහනනක්.

    🌸මේ පාර උපන්දින සුබ පැතුම් එක් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි… මං ආදරෙයි!❤️මේ පාර උපන්දිනේ දි මට දැනුන තැනක් තමයි මේ video එකේ සටහන් වෙලා තියෙන්නේ…
    මම පුංචි කාලේ ඉඳන් මට කිසිම දේක අඩුවක් නොකරපු, මිනිස්සුන්ට වෛර නොකර ආදරේ කරන්න විතරක්ම කියලා දුන්න, ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් මට ඇහෙන්න දෙන්නට දෙන්න හිත රිදෙන්න වචනයක් වත් කියාගත්තේ නැති රත්තරං අම්මෙක් සහ තාත්තෙක් මේ ඉන්නේ…❤️🧿
    “සඳ තරු මල්” වීඩියෝ එකේ ඒ චූටි කවී දිහා බලපු විදිහටමයි අදටත් අවුරුදු 29 ලබපු මේ කවී දිහා බලන්නේ…මම අම්මටයි තාත්තටයි ඇත්තටම කොච්චරක් ආදරේ ද කියලා දැනගෙන හිටියෙ මේ ලෝකේ එක්කෙනයි, ඒ මගෙ මම්මා… එයා නැති උනාට පස්සේ මම හිතුවා ආයෙ ජීවිතේට මම අම්මයි තාත්තටයි කොච්චර ආදරේ ද කියලා කවුරුත් තේරුම් ගන්නේ නැති වෙයි කියලා… හැබැයි මම්ම ම ද මන්දා ඒ රත්තරන් මනුස්සයාව මගේ ජීවිතේ ට එව්වේ… ඒ දනිදු, එයා තමයි දැන් දන්නේ මම අම්මා තාත්තා ට ඇත්තටම කොච්චර ආදරේද කියලා…❤️🙏🏻
    මගේ අම්මි, මගේ තාත්ති මට මේ ලෝකේ ලස්සනට ජීවත් වෙන්න අදටත් දරන උත්සහය මම පුදුම විදිහට අගය කරනවා… මම ඔයාලා වෙනුවෙන් නොකරන දෙයක් නෑ… මම ජීවත් වෙලා ඉන්නකං මම ඔයාලා දෙන්නව මගෙ ඇස් දෙක වගේ බලාගන්නවා මට පුලුවන් උපරිමෙම්ම.
    මොන situation එක ආවත් මේ ජීවිතේ කවුරු හිටියත් නැතත් මේ “අක්කි” ඔයාලා දෙන්නව හයියෙන් අල්ලං ඉන්නේ! මම ඔයාලා ට වැටෙන්න දෙන්නේ නෑ.
    මම හොඳ මනුස්සයෙක් කියලා කවුරු හරි කියනවා නම් ඒ හැම credit එකක් ම ඔයාලා දෙන්නට යන්න ඕනේ අම්මී, තාත්තී…❤️
    මගේ ආයුශත් අරං තව දිගු කාලයක් නීරෝගීව, සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ!
    ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා දකින එක තරම් හිතට තවත් සැනසීමක් නැත!😇
    බුදුසරණයි 🙏🏻❤️
    ආදරේ විතරමයි!🌸
    -අක්කී-
    පෙර පුව​තඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි…
    ඊළඟ පුව​ත ශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group