අතුරුගිරිය ටැටූ ඇයතනයක්තු ළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පළා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කරයි.
ජූලි මස 8 වෙනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබුණි.