පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා.
අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.
ලබන වසරේ සිට ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව රට පුරා ගුරුවරුන් තුළනය කිරීමට අමාත්‍යංශය පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- පද්මෙ සමග සබඳතා පැවැත්වූ නිළියන් ගැන ප්‍රකාශයක්
- ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි
- බැකෝ සමන්ගේ බිරිඳට ඇප
- ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
- වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
- ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්













