විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලු විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තිරණය කර තිබෙනවා.
මීට අමතරව පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව නේවාසිකාර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේ.