දරුවන්ට ඇතිවන පීඩනය අවම කිරිම සඳහා අතරමැදි ශ්‍රේණී වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කල බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
නව චක්‍රලේඛය හේතුවෙන් ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් වන බව පවසමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
එම පිරිස සමග පැවති සාකච්ජාවේදියි අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පලකළේ.
උණුසුම් පුවත්
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි













