Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඩු ආදායම්ලාභී ගොවි පවුලකට යල කන්නය සදහා දීමනාවක්

    අඩු ආදායම්ලාභී ගොවි පවුලකට යල කන්නය සදහා දීමනාවක්

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුලකට මෙවර යල කන්නය සදහා රුපියල් 30 000 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

    දිස්ත්‍රික්ක 6 ක ගොවි පවුල් 48 000 ක් සදහා එම සහන දීමනාව ලබා දීමට එම නියෝජිත ආයතනය එකගත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

    එය රුපියල් 15 000 බැගින් වාරික දෙකක් යටතේ ලබා දෙන්නේ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සදහායි.

    වගා කරන ලද බෝගවලින් අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව ඒවා විකුණා ගැනීමට නොහැකිව අසරණ වූ ගොවීන් බොහෝමයක් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා.

    මේ පිළිබදව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය විසින් ගොවීන්ට සාධාරණයක් සිදු නොකරන්නේ නම් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NAMAL-KARUNARATHA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 56,000 ක් වෙන් කරයි
    An allowance for the yala season to a low-income farming family Ministry of Agriculture
    පෙර පුව​තවිපක්ෂ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
    ඊළඟ පුව​ත ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group