ග්‍රාමීය පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20ක් වැය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට සමගාමීව කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.
මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.














