අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ජින් ලික්වින ්මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා .
එහිදී ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය , විශේෂයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රම වෙළඳපොළ අවරණය වන පරිදි අධ්‍යාපනය පෙළගැස්වීමේ වැදගත්කම, වෘත්තීය මාර්ග ශක්තිමත් කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ පෝෂණ මට්ටම ඉහළ නැංවීම මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි













