ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේදී බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.
ඊට අමතරව ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.