ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය, වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසනවා.
කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලිබල වෘත්තිය සමිති දින කිහිපයක සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිතරව සිටියා.