බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නිරිතදිග පාකිස්ථානයේ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලස මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.