Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    2026-09-12

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    2026-09-12

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව
    • පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ෆෝන් එක නිසා පාසල් සිසුවියක් සියදිවි නසාගෙන

    ෆෝන් එක නිසා පාසල් සිසුවියක් සියදිවි නසාගෙන

    2025-08-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 16 කණුව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක 06 වැනිදා සවස නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

    ඇයගේ මව මීට වසර හතරකට පමණ ඉහතදී පියා සහ ඇය හැරදමා ගොස් ඇත.දැරිය ආච්චි අම්මා සහ පියා සමග ජීවත් වෙමින් සිට ඇත.ඇය 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව වාර්තා වුණා.

    ඇය ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර තරුණයා විසින් ඇයට ජංගම දුරකථනයක් ලබාදී ඇත. ඒ බැව් පියා දැන ගැනීමෙන් පසු දැරියට අවවාද කර ඔහු විසින් ජංගම දුරකථනය පොඩිකර විසිකර තිබෙනවා.

    ඒ පිළිබඳව සිත්තැවුලෙන් සිටි ඇය මෙසේ දිවි නසාගෙන තිබේ. ඇය විසින් ලියන ලද ලිපියක් ද කාමරයේ තිබී හමුවී තිබෙනවා

    මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පී.එල් ජයසිංහ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

     

    ආශ්‍රීත පුවත්:  අලුත ඉපදුන බිලිදා ගෙදර මිදුලේ වලදාලා
    #sri lanka#police #srilanka #school sucide
    පෙර පුව​තක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වීර පුරන්අප්පු රට වෙනුවෙන් දිවි පුදා අදට වසර 177යි

    සබැ​ඳි පුවත්

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    2026-09-12

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    2026-09-12

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group