Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ළිඳකට වැටී වන අලියෙකු මරුට – තවත් අලියෙක් බේරෙයි

    ළිඳකට වැටී වන අලියෙකු මරුට – තවත් අලියෙක් බේරෙයි

    මාධව කුලසූරිය - වවුනියාව
    2025-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.272 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව, කරප්පුකුත්ති ප්රවදේශයේ ඉඩමක පැවති වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු ඊයේ(25) ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් වන අලියෙකු බේරාගැනීමට හැකිවූ බවත් වවුනියාව වනජිවි කාර්යාලය පවසනවා.

    වවුනියාව වනජිවි කාර්යාලය පැවසූවේ රාත්රි්යේ ආහාර සොයා යන අවස්ථාවේ වන අලි දෙදෙනෙකු විශ්කම්භය අඩු වගා ළිඳකට වැටී ඇති බවයි.

    එහිදි ළිඳට වැටුණු වන අලියෙකු ජලයේ ගිලීමෙන් මියගොස් ඇති අතර, අදාළ වන අලියාගේ ශරීරය මතට වැටුණු තවත් අලියෙකු බේරාගැනීමට හැකිවූ බවද වනජිවි නිළධාරීන් පවසනවා.

    සිදුවීම සම්බන්ධයෙන් ප්රවදේශවාසීන් ලබාදුන් තොරතුරු මත වන අලියා ගොඩ ගැනීමට හැකිවු බවත්, මියගිය වන අලියාගේ සිරුරද ගොඩගත් බවයි වනජිවි නිළධාරීන් කියා සිටියේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාලය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය
    ඊළඟ පුව​ත වනවාසී රාහුල හිමියන්ගෙන් ඇමැති ලාල්කාන්තට අභියෝගයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group