ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දරුවන් යොමුකළ යුතු බවයි.
දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳාහා අවශ්‍ය ආහාර පාන ලබා දීමෙන් සහ යහපත් සවුඛ්‍ය පුරුදු හුරු කිරීමෙන් මෙම තත්වය මැඩපවත්වා ගත හැකියි.
උණුසුම් පුවත්
- පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- අතුරුදන් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මාළිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා උණවටුනෙදී හමුවෙයි
- ඉන්ධන බවසුරයක් පෙරළයි
- දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා
- ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයෙක් අත්අඩංගුවට
- ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
- මාලිමාවයි දුරකථනයයි එක්වී කුකුලා පන්නයි
- අධ්‍යාපන අමාත්‍යංශයෙන් පණිවුඩයක්