Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට

    හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට

    2026-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    අදාළ නිලධාරිනිය බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ .

    සැකකාරිය ඊයේ රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් හා එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක රුපියල් විසි හය දහසක මුදලක්ද සමගයි.
    බදුල්ල කයිලගොඩ පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

    අත්අඩංගුවට පත් පොලිස් නිලධාරිනිය සමග ජාවාරමට සම්බන්ධ හා හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට තවත් සැකකාරියන් තිදෙනෙකු මෙන්ම සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    පොලිසිය පැවසුවේ මෙම පිරිස එකම පවුලක ඥාති පිරිසක් බවට අනාවරණය වී ඇති බවයි .

    පෙර පුව​තසමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
    ඊළඟ පුව​ත අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group