Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙට සහ අනිද්දා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක්

    හෙට සහ අනිද්දා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක්

    2024-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබෙනවා.

    මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නොමැකෙන තීන්ත, ඡායා පිටපත් හා මුද්‍රණ කඩදාසි, මුද්‍රිත සහ දත්ත මුද්‍රිත ලිපිකවර, ලිපිද්‍රව්‍ය සහ මැතිවරණ ක්‍රියාවලියට අවශ්‍ය අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා මෙලෙස ලංසු කැඳවීමට තීරණය කර ඇති බවයි.

    එළඹෙන අගෝස්තු 02 වැනි දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කිරීමට නියමිත වනවා.

    මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

    එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති.

    පෙර පුව​ත2030 වසරේ සිට ICC තීරණයක්
    ඊළඟ පුව​ත අනුර කුමාරට හරීන්ගෙන් අභියෝගයක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group