කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට දිනයේදී සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේ ජුලි 02 වැනිදා පස්වරු 2.00ට සෑම පාසලක් ඉදිරිපිටම ගුරු – විදුහල්පතිවරුන් දෙමාපියන් එක්ව විරෝධය පා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද කටයුතු කරන බවයි.
උණුසුම් පුවත්
- පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්
- ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි.
- මැණික් ගැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට
- කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 5 ක්
- තලාවේ මාරාන්තික බස් අනතුරක්
- දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටියි
- එජාප නව නියෝජ්‍ය මහලේකම් වැඩ භාර ගනියි
- කෘෂිකර්මාන්තයට අයවැය සුබයි













