හුංගම, රන්න ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙය සියදිවි නාසා ගැනීමක්ද නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, ඉදිරි විමර්ශන අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහ හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- මාණික්කාවත්ත ජනපදය නායයාමේ අවදානමක් – පවුල් 13ක් ආරක්ෂිත ස්ථාන වෙත
- මොරගහහේනේ පුද්ගල ඝාතනයක්
- තායිලන්ත සූරූපියන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- වැරැල්ලේ අනතුරකින් පියා සහ පුතා මරුට – මව සහ රියදුරුට බරපතලයි
- දිය වැලකට හසු වූ විදෙස් ජාතික කතක් මරුට
- ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි
- අයිස් කිලෝ 63ක් සහ හෙරොයින් කිලෝ 14ක් සොයා ගැනේ













