
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්තාවෙදියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු නාවික හමුදාවට බදවා ගැනීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහුව මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.














