Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ජනපති රනිල් අද CIDයට

    හිටපු ජනපති රනිල් අද CIDයට

    2025-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

    මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබුණා.

    කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  අලුත් අවුරුදු ලබන්න තව පැය කිහිපයයි
    ranil wickramasinghe Sri Lanka
    පෙර පුව​තඅද(11) ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය

    සබැ​ඳි පුවත්

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group