එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී රැස් වූ අතර, එහිදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ඩෙන්මාකයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
- හෙද විදුහල් ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනම් කරයි
- පුද්ගල මලසිරුරක් සොයා ගනියි
- ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි සහිත කාළගුණයක්
- දින පහක් තුළ සංචාරකයින් 32,815ක් දිවයිනට
- උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
- සම්පත් මනම්පේරිට අයිති වාහන තුනක් පොලිස් භාරයට
- වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට













