හැටන් නගරයේ පවතින දැඩි වාහන තදබදය හේතුයවෙන් නගරයට පැමිනෙන ජනතාවට සිදු වන පීඩාව අවම කිරිම සදහා රථාගලක් ඉදි කිරිමට මෙවර අයවැයෙන් මිලියන
500ක මුදලක් ජනාධිපතිවරයා වෙන් කර තිබෙනවා .
මේ සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු ජනතාව ජනාධිපතිවරයාට සිය ස්තුතිය පල කළා .
කලක් තිස්සේ හැටන් නගරයේ පවතින ගැටළුවට විසදුම් ලබා දීමට කිසිවෙක්
මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාව සමග එක්ව මෙයට විසදුම්
ලබා දීමටයි කටයුතු කර ඇත්තේ .
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














