රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ මෙරටට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.