Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකුගේ පවුලේ පිරිසක් මරුට

    හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකුගේ පවුලේ පිරිසක් මරුට

    2023-10-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක මොහොමඩ් ඩීෆ්ගේ සොහොයුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    වාර්තාවල දැක්වෙන්නේ දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ හමුදාපතිවරයාගේ සහෝදරයා වන අබ්දුල් ඩීෆ් මියගොස් ඇති බවයි.

    එසේම ඔහුගේ තවත් ඥාතීන්ද පිරිසක්ද මියගොස් ඇති බවටයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදාව අවස්ථා ගණනාවක් උත්සාහ කර ඇතත් ඒවායෙන් බේරි තිබෙනවා.

    කෙසේ වෙතත් ඊයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    මේ අතර ඔහු හමාස් හමුදාවේ අල් අක්සා බලකායේ අණදෙන නිලධාරියා බවද වාර්තා වනවා.

    Israel gaza war
    පෙර පුව​තවෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබයි
    ඊළඟ පුව​ත ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළට

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group