Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමාස් නායකයා ගාසා තිරයේදී ඝාතනය කරයි

    හමාස් නායකයා ගාසා තිරයේදී ඝාතනය කරයි

    2024-10-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ”වසරක කාලයක් පුරා ලුහුබැඳීමෙන් ” පසුව දකුණු ගාසා තීරයේ මෙහෙයුමකදී සින්වාර් මෙලෙස සිය හමුදා විසින් ඝාතනය කළ බවයි.

    ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් ද මේ බව තහවුරු කළ බවයි එහි වැඩිදුරටත් දැක්වේ.

    තම ප්‍රහාරයකින් හමාස් නායක යහියේ සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුනද

    එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුනා
    හමාස් නායක යාහ්යා සින්වාර් මියයෑමෙත් සමඟ හමාස් ග්‍රහණයේ පසුවන සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා තිබෙනවා

    නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් බ්‍රසල්ස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, යාහ්යා සින්වාර්ගේ මරණය ගැන දුක් වන කිසිවකු නොමැති බවයි.

    ආශ්‍රීත පුවත්:  ගම්මිරිස් වලට රෝගයක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
    ඊළඟ පුව​ත ඇල්පිටිය ඡන්දෙට සියල්ල සූදානම්

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group