Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

    හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

    2024-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත් රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 30 වන දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය සහ කල්පිටිය පොලිස් ස්ථානය එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවසේ බලපත් රහිතව නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන කල්පිටිය මණ්ඩල්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    පෙර පුව​තසල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. 
    ඊළඟ පුව​ත ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට

    සබැ​ඳි පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group