සෞදි අරාබියෙන් පරිත්‍යාග කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම සිදුකර තිබෙනවා.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දියි මෙය සිදු කර ඇත්තේ.
ඒ අනුව ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 කට මෙම රට ඉඳි ලබා දීමට කටයුතු කර තිබෙනවා.
එක් පල්ලියකට රට ඉඳි කිලෝ විස්ස බැගින් ලබා දීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
- පූර්ණ හා අර්ධ හානි වූ ගොවීන්ට සතයක්වත් වන්දි ලැබිලා නෑ – මැදවච්චයේ 56 තුලානේ ගොවීන්ගෙන් චෝදනාවක්
- අධිෂ්ඨානයේ මෙහෙයුම – අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය පිළිසකර කිරීම අරඹයි
- දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි













