Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවට සෞඛ්‍ය ඇමති කියයි

    සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවට සෞඛ්‍ය ඇමති කියයි

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෝ නොවන රෝගවල වර්ධනයත් සමග මෙරට සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්නතය වැළඳ ගැනීම යන තේමාව යටතේ මෙවර සැසිය පැවැත්වුණා. සාමාජිකයින් 1900 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය දන්ත වෛද්‍ය වෘත්තියේ මව් ආයතනය ලෙසයි සැලකෙන්නේ. මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සංගමයේ කාර්යභාරය වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ.

    පෙර පුව​තයුරේනීයම් බලගන්වන්න ඉරානයට පුළුවන් – ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ ප්‍රධානී කියයි
    ඊළඟ පුව​ත ජාතික මදුරු මර්දන සතිය අද සිට

    සබැ​ඳි පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group